, , ,

සොලමන් රජුගේ දියමන්ති ආකර

රු500.00

  • Author: චන්ද්‍ර අනගිරත්න
  • King Solomon’s Mines(by H. Rider Haggard) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Dayawansa Jayakodi & Company
  • ISBN 978-955-686-145-7
  • Fourth Edition 2017
  • 318 pages

Out of stock

Author: චන්ද්‍ර අනගිරත්න

King Solomon’s Mines(by H. Rider Haggard) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Dayawansa Jayakodi & Company

ISBN 978-955-686-145-7

Fourth Edition 2017

318 pages

සර් හෙන්රි රයිඩ්ර් හැගාර්ඩ් (1856-1925) විසින් ලියන ලද හතළිහක් පමණ වූ පොත් අතුරින් ඉතාමත් ජනප්‍රියත්වයට පත් වූයේ ඔහුගේ තුන්වන පොත වන King Solomon’s Mines නමැති මෙම කෘතියයි. සොලමන් රජුගේ දියමන්ති ආකර හා නිදන් සොයා දකුණු අප්‍රිකාවේ සිට ගිනි ගෙන දැවෙන මහා කාන්තාරය හරහා ද හිමෙන් වැසී ගත් සොලමන් මහා කඳු වැටිය හරහා ද අති දුෂ්කර හා බිහිසුණු ගමනක යෙදෙන යුරෝපීයයන් තිදෙනකු මුහුණ දෙන ත්‍රාසයෙන් පිරි විවිධ අත්දැකීම් අති චමත්කාර ජනක අන්දමට මෙහි වර්ණවත් කෙරී ඇත. අවුරුදු ගණනාවක් දකුණු අප්‍රිකාවේ රාජකාරියේ යෙදී සිටි රයිඩ්ර් හැගාර්ඩ් එරට අභ්‍යන්තරයේ ගෝත්‍රිකයන්ගේ ජීවන රටාව හා සංස්කෘතිය මනාව විදහා දැක්වීමක් ද මේ පොත තුළින් ඉටු කරයි. මේ එම කෘතියේ සම්පූර්ණ හා අසංක්ෂිප්ත පරිවර්තනය යි.

#SolomonRajugeDiyamanthiAkara #SolamanRajugeDiyamanthiAkaraya

Weight 0.400 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සොලමන් රජුගේ දියමන්ති ආකර”

Your email address will not be published. Required fields are marked *