, ,

සේද වෛරය

රු800.00

  • Author: නයනා ජයසිංහ
  • Silk Vendetta (by Victoria Holt) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Sooriya Publishers
  • First Edition 2020
  • ISBN 978-955-656-583-6
  • 514 pages

Out of stock

Author: නයනා ජයසිංහ

Silk Vendetta (by Victoria Holt) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sooriya Publishers

First Edition 2020

ISBN 978-955-656-583-6

514 pages

ලෙනෝර් ඇගේ ළමා කාලය ගත කළේ වනාන්තරය මධ්‍යයේ වූ සේද නිවසේයි. ඈ එම පවුලේ සාමාජිකාවක් නොවූ අතර ඇය ආච්චි අම්මා ගෙන් තමාගේ උත්පත්ති උරුමයට හේතුව දැන ගනියි.

කඩවසම් ඩ්රෙක් ඇල්ඩ්‍රිංහැම් සේද නිවෙසට පැමිණි විට ඇගේ සතුට සම්පූර්ණ වීද?

බලාපොරොත්තු රහිත සිදුවීම්; ෆ්ලොරන්ස් නගරයේ සිදුවූ අභිරහස් මරණ, කැලෑවේ සිදුවූ ඝාතනය, අතීතයෙන් මතුවූ අමුත්තා…..

ඇගේ ජීවිතයේ සතුට සුනු විසුනු කළ නමුත්.‍….

#SedaVairaya

Weight 0.600 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සේද වෛරය”

Your email address will not be published. Required fields are marked *