Author : අනුල ද සිල්වා
Publisher : Sooriya Publishes
First Edition 2022
ISBN 978-624-5638-03-1
156 Pages
මළගම අවසන් වී හත් දවසේ දානය දෙනතුරු ඔහු තමන් හදාගත් මවගේ නිවසේ නැවතුණේය . ඒ වනතුරු ඔහු සුලෝචනා ගැන ඇසුවේ නැත .
” සුලෝචනා කෝ පුංචි …… ? ”
ඔහු ඇසුවේ ඒ අවසන් හෝරාවේදීය .
” ඉන්නවා . “
” මහණ වෙලාවත්ද ? “
” නෑ ”
” එහෙනම් ….. ? “
” අපි එයා රට ඇරියා . රන්දිමත් ගියා . ”
රංගනගේ මුහුණේ සිරියාවන්ත හිනාවක් මතුවිය .
” පුංචි එයාට කියල අරින්න මං හොඳ මිනිහෙක් වෙලා ඇවිත් ඉන්නවය කියලා . “
#SulanKirilliyak #AnulaDeSilva #LamaintaKiyaweemata
Reviews
There are no reviews yet.