, ,

සුල්තාන්

රු350.00

  • Author – පී.බී.සේනානායක
  • Another Job for Biggles (by W.E. Johns) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Tharanga Publishers
  • Edition 2019
  • ISBN 978-955-657-263-6
  • 180 Pages

Out of stock

Author – පී.බී.සේනානායක

Another Job for Biggles (by W.E. Johns) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Tharanga Publishers

Edition 2019

ISBN 978-955-657-263-6

180 Pages

 

බිගල්ස් සුඩාන ජාතිකයාගේ පිහිය පැහැරගෙන වේගවත් පා පහරකින් ඔහු අට්ටාලයෙන් පහතට පෙරළා දැමුවේත් අහසට නැගුණු දුම්, ගල් හා වැලි වර්ෂාවකින් කෙළවර වූ පිපුරුම් හඬක් මෑතින් ශ්‍රවණය වූයේත් එක ම මොහොතේ ය. පිපිරීමෙන් හටගත් දෙදරුම පහ ව යන්නටත් මත්තෙන් බොහෝ ඈතින් නැගෙන ගර්ජනාවක් බඳු හඬක් ගුවනට මුසු විය. තවත් තත්පර කිහිපයකින් ම සුදු පැහැති පෙණ සමුදායක් නංවමින් අඩි විස්සක් තරම් උස් වූ දැවැන්ත ජල කඳක් දුර්ගය ඔස්සේ පහතට ගලන්නට වූයේ ය.

 

#Sulthan #PBSenanayake #SinhalaPoth #OnlineBooks

Weight 0.152 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සුල්තාන්”

Your email address will not be published. Required fields are marked *