Author : පූජ්‍ය පදියතලාව අමරවංශ හිමි
Publisher : Sarasavi Publishers
First Edition 2017
ISBN 978-955-31-0309-3
150 Pages
වරමෙකෝ ගුණී පුත්‍රෝ
නච මූර්ඛශතාන්යපි
එක:චනද්‍ර:තමෝහන්ති
නච තාරාගණායපී
හිතෝපදේශය
පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු
ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
එකපුන් සඳින් දුරුවෙයි ලොව ගණ අඳුරු
නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු
සුභාෂිතය
#Subashithaya #Subaashithaya #PadiaThalawaAmarawansaHimi #Sinhala Poth #OnlineBooks
Reviews
There are no reviews yet.