,

සුබ සහ යස

රු200.00

  • Author – සයිමන් නවගත්තේගම
  • Publisher – Fast Publishing
  • 12th Batch 2019
  • ISBN 978-955-677-038-4
  • 92 Pages

Availability: 1 in stock

Author – සයිමන් නවගත්තේගම

Publisher – Fast Publishing

12th Batch 2019

ISBN 978-955-677-038-4

92 Pages

 

මහාවංසය විස්තර කරන ආකාරයට ‘යසලාලක තිස්ස’ යනු කවට රජෙකි. එසේ ම ‘සුබ’ නමැති ද්වාරපාලකයා සමග කිරීටය හුවමාරු කරමින් සිදු කළ ‘විහිළුව’ ඉතිහාසයේ අන් කවර රජකුවත් නො කළ එකකි. එකී නාටකීය කතා තේමාව නව අර්ථකථනයකින් අප හමුවේ තබන “සුබ සහ යස’ වේදිකා නාටකය ශ්‍රී ලංකාවේ ගම් දනව් සිසාරා වේදිකාගත වූවකි. එමතුදු නොව, මාක්ස් ලෙනින්වාදී සමාජ දෘෂ්ටියක් ඔස්සේ දිග හැරෙන මෙම නාට්‍යය තරම් ශ්‍රී ලාංකික ප්‍රේක්‍ෂකයින් වැලදගත් අපේ ම යැයි කිව හැකි තවත් දේශපාලන නාට්‍යයක් නැති තරම් ය.

 

#SubaSahaYasa #SaimanNawagaththegama #SinhalaPoth #OnlineBooks

Weight 0.114 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සුබ සහ යස”

Your email address will not be published. Required fields are marked *