, , , ,

සුප්‍රකට චරිත ගැන අප්‍රකට කතා

රු600.00

  • Author – ලක්ශාන්ත අතුකෝරල
  • Little –  Known Facts about well –  know People (by Dale Carnegie) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – sooriya Publishers
  • First Edition 2016
  • ISBN 978-955-656-407-5
  • 283 Pages

Out of stock

Author – ලක්ශාන්ත අතුකෝරල

Little – Known Facts about well  – know People (by Dale Carnegie) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – sooriya Publishers

First Edition 2016

ISBN 978-955-656-407-5

283 Pages

 

විසි වන සියවසේ දී අපූරු සහ විශිෂ්ට ග්‍රන්ථ කිහිපයක්ම රචනා කළ ඩේල් කානගී මෙම පොතෙහි විග්‍රහ කර ඇත්තේ ලෝකයේ සුප්‍රකටම සහ විශිෂ්ටතම මිනිසුන් සහ ගැහැනුන් රැසකගේ ජීවිත අත්දැකීම් ය. ඉතා රසවත් ලෙස ගොනු කර ඇති ඒ තොරතුරු ඇතැම් විට අභියෝග ජය ගැනීම සහ සුවිශේෂි චරිත ලක්ෂණ ගැන ය. ඇතැම් විට මනු ලොව වාසීන්ගේ විස්මිත ගති සොබාවන්, අසාර්ථකත්වයන් සහ පරාජයන් පිළිබඳව ය. එක් අතකින් මෙය විශිෂ්ටයන්ගේ ජීවිත ගැඹුරින් විමසා බැලීමකි. තවත් අතකින් ඔවුන්ගේ ජීවන රහස් හෙළිදරව් කිරීමකි.

 

#SuprakataCharithaGanaAprakataKatha #LakshanthaAthukorala #SinhalaPoth #OnlineBooks

Weight 0.339 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සුප්‍රකට චරිත ගැන අප්‍රකට කතා”

Your email address will not be published. Required fields are marked *