Sale!

සීමා නැති ජීවිතේ + සීමා නැති ආදරේ + නැවතුම් නැති ජීවිතේ

Original price was: රු3,000.00.Current price is: රු2,850.00.

  • සීමා නැති ජීවිතේ + සීමා නැති ආදරේ + නැවතුම් නැති ජීවිතේ
  • Nick Vujicic ( International Best-Selling Author of Life Without Limits , Love Without Limits ,Unstoppable ) ගේ පරිවර්තන කෘති ත්‍රිත්වය
  • සාමාන්‍ය මිල – රු. 3000/=
  • අපේ මිල – රු. 2850/=

Out of stock

Category:

සීමා නැති ජීවිතේ + සීමා නැති ආදරේ + නැවතුම් නැති ජීවිතේ

Nick Vujicic ( International Best-Selling Author of Life Without Limits , Love Without Limits ,Unstoppable ) ගේ පරිවර්තන කෘති ත්‍රිත්වය

 

සාමාන්‍ය මිල – රු. 3000/=

අපේ මිල – රු. 2850/=

සීමා නැති ජීවිතේ 

Author : සමන් අතාවුදහෙට්ටි 

Life Without Limits (by Nick Vujicic) මෙම කෘතිය් සිංහල පරිර්තනයකි

Publisher : iRead Publisher

Third Batch 2020

ISBN : 978-955-21-2853-0

323 Pages 

 

1982 වසරේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රෝහලක දී අත පය නැති දරුවෙකු ලෙස නික් උපන්නේ අම්මා, තාත්තා පමණක් නොව මුළු මහත් වෛද්‍ය කාර්ය මණ්ඩලය ම අන්දමන්ද කරවමින්.

ආබාධිත බව නිසා ම ජීවිතයේ මදිපුංචිකම්, ආරියාදු, සම්ච්චල් හා පසුබෑම්වලට ලක් වූ නික්, මානව දයාව, පරෝපකාරය, ආත්ම විශ්වාසය, ආදරය, භක්තිය හා විශ්වාසය ඔස්සේ ජීවිතය ජය ගත්තේ විස්මිත අයුරින්. 

මේ පොතෙන් නික් අපට ආරාධනා කරන්නේ ජීවිතය ජය ගැනීමේ මගට ඔහු සේ ම අපටත් එක්වන ලෙසට යි. 

 

සමන් අතාවුදහෙට්ටි.

#SeemanethiJeewithe #SamanAthawudahetti #SinhalaPoth #SinhalaPariwarthana

සීමා නැති ආදරේ

Author : සමන් අතාවුදහෙට්ටි 

Love Without Limits (by Kanae Vujicic) මෙම කෘතිය් සිංහල පරිර්තනයකි

Publisher : iRead Publisher

Third Batch 2020

ISBN : 978-955-21-2860-8

331 Pages

‘ප්‍රේමය, ඉවසිලිවන්ත ය. ප්‍රේමය, ඊර්ෂ්‍යා වන්නේ නැත. පාරට්ටු කරගන්නේ නැත. උඩඟුවන්නේ නැත. ප්‍රේමය, අවිතීත නොවේ. ආත්මාර්ථකාමී නොවේ. හනික නොකිපේ. නපුර සිතේ ධාරණය කර නොගනී. ප්‍රේමය, අනුන්ගේ වරද ගැන ප්‍රීති නොවී, හරි දේ ගැන ප්‍රීති වෙයි. ප්‍රේමය සියල්ල උසුලයි. ප්‍රේමයෙහි විශ්වාසයට ඉමක් නැත. බලාපොරොත්තුවට නිමක් නැත. ඉවසීමට අගක් නැත.’

#SeemanethiAdare #SamanAthawudahetti #SinhalaPoth #SinhalaPariwarthana

නැවතුම් නැති ජීවිතේ  

Author : සමන් අතාවුදහෙට්ටි 

Life Without Limits (by Nick Vujicic) මෙම කෘතිය් සිංහල පරිර්තනයකි

Publisher : iRead Publisher

Second Batch 2019

ISBN : 978-955-21-2797-7

303 Pages

අතපය නැතිව ඉපැදුණු නික් ජීවිතය ජයගත් අන්දම පෙන්වා දෙමින් ලියූ පළමු පොත       ‘ සීමා නැති ජීවිතේ ‘ ලොව පුරා අළෙව වාර්තා තැබීය. 

මේ ඔහු ගේ දෙවැනි පොත යි. සුබවාදී ආකල්ප හා ජීවිතය ජය ගැනීමේ මග පිළිබඳව දේශන පවත්වමින්, ලොව පුරා ආදරය හා භක්තිය බෙදා හදා දෙන නික් අපේ ජීවිත ජය ගැනීම සදහා සිය අත්දැකීම් ගණනාවක් මේ පොත ඔස්සේ අපට පෙන්වා දෙයි. නොහැකියාවන් හැකියාවන් බවට ද, අසම්පූර්ණත්වය පරිපූර්ණත්වය බවට ද, පරාජයන් ජයග්‍රහණ බවට ද හරවා ගැනීමේ සූත්‍රයයි ‘ නැවතුම් නැති ජීවිතේ ‘

සමන් අතාවුදහෙට්ටි.

#NawathumNathiJeewithe #SamanAthawudahetti #SinhalaPoth #SinhalaPariwarthana

Weight 1.149 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සීමා නැති ජීවිතේ + සීමා නැති ආදරේ + නැවතුම් නැති ජීවිතේ”

Your email address will not be published. Required fields are marked *