, ,

සීගිරිය ජල තාක්ෂණය

රු480.00

  • Author – රෝස් සෝලංගආරච්චි
  • Publisher – Neptune Publications
  • First Edition 2017
  • ISBN 978-955-74962-9-0
  • 92 Pages

Out of stock

Author – රෝස් සෝලංගආරච්චි

Publisher – Neptune Publications

First Edition 2017

ISBN 978-955-74962-9-0

92 Pages

 

ආසියාවේ ප්‍රමුඛතම පුරාවිද්‍යාත්මක ස්ථානයක් වූ ද, ලෝක උරුම නගරයක් වශයෙන්  ද සැලකෙන සීගිරිය රාජකීය උද්‍යාන සංකීර්ණය, පස්වන සියවසේ මෙරට පැවති නාගරික සැලසුම්කරණය, වාස්තුවිද්‍යාව, ඉංජිනේරු තාක්ෂණය, ජල තාක්ෂණය සහ උද්‍යාන නිර්මාණකරණය යන තාක්ෂණික ශිල්පයන්හි මෙන්ම චිත්‍ර, මූර්ති, ගී-කාව්‍යය යන කලාවන්හී සුසංයෝජනය මනාව පිළිඹිබු කරයි.

ධාතුසේන රජුගේ පාලනයෙන් පසුව, වසර 18 ක් වැනි කෙටි කාල පරාසයක් තුළ දී ශ්‍රී ලංකාවේ පරිපාලනමය කේන්ද්‍රස්ථානය වූ සීගිරිය රාජකීය සහ නාගරික ගෘහනිර්මාණ ශිල්පයේ අග්‍රස්ථානය බවට පත්වන්නේ එහි ප්‍රධාන ඉදිකිරීම් අවධියේ නිර්මාතෘ වූ පළමුවන කාශ්‍යප රජුගේ (ක්‍රි.ව. 477 – 495) පාලන සමයේදී ය.

වර්තමානයේ දී සීගිරිය නාගරික වාස්තුවිද්‍යාත්මක සංකීර්ණය ආශ්‍රිතව සිදු කරනු ලබන පර්යේෂණ මගින් ක්‍රි.ව. පස්වන ශතවර්ෂයේ දී ශ්‍රී ලංකාවේ පැවති විද්‍යාත්මක , කලාත්මක සහ චින්තනමය සංකල්ප හා බැඳුණු ජල විද්‍යාත්මක, ලෝහ විද්‍යාත්මක, වාස්තු විද්‍යාත්මක සහ අනෙකුත් ද්‍රව්‍යාත්මක තාක්ෂණයන්ගේ සම්බන්ධතාවය හඳුනාගත හැකි වේ.

සාමාන්‍ය පාඨකයා සඳහා මෙන්ම පාසැල් සිසුන් සහ පර්යේෂකයන් වෙනුවෙන් රචිත මෙම කෘතියෙන් ඉදිරිපත් කරනුයේ විවිධ මතභේදයන්ට තුඩු දුන් සීගිරි සංකීර්ණයේ ජල තාක්ෂණය පිළිබඳව ය.

 

#SeegiriyaJalaThakshanaya #RoseSolangaArachchi #SinhalaPoth #OnlineBooks

Weight 0.135 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සීගිරිය ජල තාක්ෂණය”

Your email address will not be published. Required fields are marked *