,

සිහින ඉස්කෝලේ

රු380.00

  • Author : සුදත් රොහාන්  
  • First Term at Silver Spires (by Ann Bryant) මෙම කෘතිය සිංහල පරිවර්තනයකි
  • Publisher : Tharanga Publishers
  • First Edition 2020
  •  ISBN 978-955-657-318-3
  • 194 Pages

Out of stock

Author : සුදත් රොහාන්  

First Term at Silver Spires (by Ann Bryant) මෙම කෘතිය සිංහල පරිවර්තනයකි

Publisher : Tharanga Publishers

First Edition 2020

 ISBN 978-955-657-318-3

194 Pages

ඔන්න අපි දැන් ආයේමත් හේසල්ඩීන් ගොඩනැගිල්ලේ දැවැන්ත ශාලාවට ඇතුළු වුණා. හරිම පුදුමයි. මීට ටික වෙලාවකට කලින් සිසුවියන්ගෙන් පිරී ඉතිරිලා කළබලකාරී විදිහට තිබුණු ශාලාව දැන් සම්පූර්ණයෙන්ම හිස්, කිසිම ශබ්දයක් ඇසෙන්නෙත් නැහැ. ශාලාවේ කෙළවර මිස් කැරොල් සහ මේට්‍රන්වරිය පමණක් කථා කරමින් සිටිනවා. ඒ අය කථා කරන්නෙත් බොහෝම සෙමින්. ඒ දෙදෙනාට මදක් එහායින් ජනේලයක් අසල එක් ගැහැණු ළමයෙක් පමණක් සිටගෙන සිටිනවා. සෘජු සිරුරක් තිබෙන ඒ ගැහැණු ළමයාගේ තද දුඹුරු පාට කෙස් කළඹ උරහිස දක්වා දිගයි. සමහර විට එයා අට හෝ නමය වසරේ ඉගෙන ගන්නා සිසුවියක් වෙන්න. ඇති කියලා මට හිතුණා. 

#SihinaIskole #SudathRohan #SinhalaPoth #SinhalaPariwarthana #SriLankaweIthihasaya

Weight 0.190 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සිහින ඉස්කෝලේ”

Your email address will not be published. Required fields are marked *