සියල්ල හරි..යං – ජ්‍යෙෂ්ඨ දුම්රිය නියාමකවරයකුගේ පනස් වසරක අත්දැකීම්

රු1,250.00

  • Author – එච්.ඩී.අයි. ඇන්තනී
  • Publisher – සී/ස ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්) සමාගම
  • First Edition 2017
  • ISBN 978-955-30-8417-0
  • 608 Pages

Out of stock

Author – එච්.ඩී.අයි. ඇන්තනී

Publisher – සී/ස ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්) සමාගම

First Edition 2017

ISBN 978-955-30-8417-0

608 Pages

ලෝකය අනන්ත දුර්ලභ සිද්ධීන්ගෙන් පිරුණ තැනකි. එවන් සුවහසක් සිද්ධීන් අතර සමාජයට අනාවරණය වන්නේ ගණනින් අතැඟිලි අග රැඳෙන ප්‍රමාණයකි. “සියල්ල හරි..යං” කෘතියත් එවැනි භාරදූර කාර්යයක් සාර්ථකව පාඨකයා වෙත පිදෙන ආලෝක පුංජයක් වැනි යැයි මට සිතේ.

 

මෙහි කතුවරයා දුම්රිය සේවය හා බැදුණු සමාජගත නොවූ සිද්ධීන් අව්‍යාජව විමසමින් වාර්තා කරන්නේ කියවන්නා ආනන්දයට පත්කරමිනි. ලේඛක සිතෙහි උපදින සංකල්පනාවක් කතා මාධ්‍යයක් හරහා සමාජ ගත කිරීමක් නොව තමන් මුහුණ පෑ සත්‍ය අත්දැකීම් නිර්මාණාත්මකව හා කලාත්මකව ඉදිරිපත් කිරීම නිසා “සියල්ල හරි..යං” එක හුස්මට කියවිය හැකි පොතකි.

කොළ කොඩියට දුවන රතු කොඩියට නතරවන දුම්රිය ගමන අපේ සිත් මායිම් මේ තරම් පුළුල් කරතැයි මෙම කෘතිය කියවනතෙක්ම මම නොසිතුවෙමි.

කොළ කොඩිය වනන්න. සියල්ල හරි.. යං ඉතින්….

 මාලනී අධිකාරි

 

#SiyallaHariYan  #HDIAnthony #SinhalaPoth 

Weight 0.806 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සියල්ල හරි..යං – ජ්‍යෙෂ්ඨ දුම්රිය නියාමකවරයකුගේ පනස් වසරක අත්දැකීම්”

Your email address will not be published. Required fields are marked *