Sale!
, , ,

සිමෝනා පොත් දෙක

රු722.00

  • කච කච සිමෝනා + කච කච සිමෝනා විභාග භූතයා
  • සාමාන්‍ය මිල – රු. 760/=
  • අපේ මිල – රු. 722/=

Out of stock

කච කච සිමෝනා + කච කච සිමෝනා විභාග භූතයා

සාමාන්‍ය මිල – රු. 760/=

අපේ මිල – රු. 722/=

 

කච කච සිමෝනා

Author: සඳ උත්පලාවී(උත්පලා මධුවන්ති)

Publisher:  Thrimana Publications

Second Batch 2020

ISBN 978-955-3519-00-9

126 Page

 

මහ කතාව

සුසාන භූමිය ළඟ ඉස්කෝලයක්. පුංචි ඉස්කෝලයක්. ළමයි තුන්සීයක් විතර හිටියේ, පහේ පංතියට යනකන් විතරයි පන්ති. සුසාන භූමියක් කිව්වෙ මොකක්ද කියල දන්නවද? සුසාන භූමියක් කියන්නේ කනත්ත, මිනිසුසු මැරුණාහම වළදාන්නෙ එතන තමයි. කනත්ත ළඟ ඉස්කෝල හදනවද? ළමයි බයවෙනවනෙ එතකොට. ළමයි නරක වැඩ නොකර හොඳට පාඩම් වැඩ කරවන්න තමයි එහෙම ඉස්කෝලෙ කනත්ත ගාවට ගෙනියන්නෙ.

දැන් ඕක අම්මගෙන් අහන්න යන්න හදන්න එපා මම විහිළුවක් කළේ.

 

#KachaKachaSimona #SadaUthpalavee #UthpalaMaduwanthi #SinhalaBooks #LamaKatha #LamaPoth

 

කච කච සිමෝනා විභාග භූතයා

Author: සඳ උත්පලාවී(උත්පලා මධුවන්ති)

Publisher: Thrimana Publications

First Edition 2020

ISBN 978-955-3519-01-6

104 Page

 

ආයෙත් මහා කතාවක්

 

ඔන්න මම ආවා! මම ආ…. වා….! බලන් හිටියා නේද? මට හරි හරි වැඩ අනේ, මුලින්ම ගොඩක් ගොඩක් ගොඩක් පාඩම් කරන්න ඕනේ. ඊටපස්සේ මිදුල අතුගාන්න ඕනේ. මල් පැල වලට වතුර දාන්න ඕනේ, මල්වලට වතුර දාන එක හරිම විනෝදයි හිල් ටින් එක බාල්දියට ඔබල, ඉක්මනට එලියට අරගෙන, අම්මා ඉදිආප්ප වක් කරන විදියට රවුමක් කරකව කරකව මල් ගහ උඩට ඉඳිආප්ප වක්කරන්න තියෙන්නේ.

තව මට කිරි පැටියටයි වුල්බබාටයි කන්න දෙන්න ඕනේ. හරි ඉතින් අම්ම තමයි කෑම හදන්නේ එත් කිරියෝ ඉඳා ඉඳා කියලා වූල් බබෝ ඉඳා ඉඳා කියලා කෑගහන්නේ මමනේ…..

 

#KachaKachaSimonaVibagaBoothaya #SadaUthpalavee #UthpalaMaduwanthi #SinhalaBooks #LamaKatha #LamaPoth

 

Weight 0.285 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සිමෝනා පොත් දෙක”

Your email address will not be published. Required fields are marked *