Author – විමල් ජී. බලගල්ල
The Linguistic Character of Sinhalese (by Wilhelm Gainer) කෘතියෙහි සිංහල පරිවර්තනයකි.
Publisher – Godage Publishers
First Edition 2014
ISBN 978-955-663-439-6
57 Pages
මේ කෘතිය ජර්මන් ජාතික වාග් විද්‍යාඥයකු වූ මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් (1856-1943) පඬිතුමා විසින් ඉංග්‍රීසි බසින් ලියන ලද ‘The Linguistic Character of Sinhalese’ නම් නිබන්ධයෙහි සිංහලානුවාදයකි. මේ ශාස්ත්‍රීය නිබන්ධයෙන් , මහාචාර්ය ගයිගර් සිංහල භාෂාවේ ප්‍රභාවාත්මක සම්බන්ධතා පිළිබඳව දේශීය විදේශීය විද්වතුන් වැඩිදෙනා පළකළ ආර්ය ද්‍රාවිඩ යන මත ද්වය අතුරින් ‘එය ද්‍රාවිඩ භාෂා ගණයට අයත්ය’ යන මතය හේතු සාධක දක්වා ප්‍රතික්ෂේප කරමින් ඔහුගේ පූර්වතර ලේඛනවලිනුදු ඉදිරිපත් කොට තිබූ පරිදි ‘සිංහලය ඉන්දු-ආර්ය භාෂා ගණයට අයත්ය’ යන මතය නව හේතුසාධකද ගෙන හැර පාමින් නැවත වරක් තහවුරු කරයි.
මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් ගේ ඒ නිබන්ධයට පසුබිම් වූ ශාස්ත්‍රීය මතවාද, කතුවරයාගේ ජීවිතය හා කෘති සම්බන්ධයෙන් ලියැවුණු විචාරාත්මක ප්රස්තාවනාවක්ද මේ කෘතියෙහි අන්තර්ගත වෙයි.
#SinhalayeVagVidyathmakaSwarupaya #VimalGBalagalla #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.