,

සාරාගේ ගෙත්තම

රු1,580.00

  • Author : ඉ.ක. ජිනදාස 
  • Kirkland Revels (by Victoria Holt) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher : Sooriya Publisher
  • First Edition 2018
  • ISBN : 978-955-656-401-3
  • 376 Pages

Out of stock

Author : ඉ.ක. ජිනදාස 

Kirkland Revels (by Victoria Holt) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Sooriya Publisher

First Edition 2018

ISBN : 978-955-656-401-3

376 Pages

 

කර්ක්ලන්ඩ් දේවස්ථානයේ නටඹුන් අතර රෝවෙල් පරම්පරාවේ ආදිතමයන් විසින් ඉදි කරන ලද සිටු මැදුරක් වැනි විශාල රෙවල්ස් නිවසේ හිමිකරු වන්නට සිටි ගේබියෙල්, කැතරින් කෝඩර් හා විවාහ වී මධු සමයෙන් පසු නිවසට පැමිණ සතියකින් සිය දිවි හානි කර ගනියි. කර්ක්ලන්ඩ් රෙවල්ස් නිවසට උරුමකම් ඇති හැම පිරිමියෙක්ම එසේ දිවි හානි කර ගෙන ඇත්තේ කුමන සාපයක් නිසා ද, කැතරින් ට දරු ගැබක් පිහිටා ඇති බව දැන ගත් කල ඒ සාපය ඇය පසු පස ද හඹා එයි. 

#SarageGeththama #EKJinadasa #SinhalaPoth #SinhalaPariwarthana

Weight 0.425 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සාරාගේ ගෙත්තම”

Your email address will not be published. Required fields are marked *