, ,

සාර්ථක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙක්වීමේ මග

රු375.00

  • Author – එම්.ඩබ්ලිව් ජිනදාස
  • Publisher – Fast Publishers
  • First Edition 2020
  • ISBN 978-624-202-002-0
  • 146 Pages

Availability: 1 in stock

Author – එම්.ඩබ්ලිව් ජිනදාස

Publisher – Fast Publishers

First Edition 2020

ISBN 978-624-202-002-0

146 Pages

 

“….තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිහින දකින ව්‍යවසායකයෙකුට එය සාර්ථක කරගැනීම සඳහා ව්‍යාපාරය සැලසුම් කිරීම, ප්‍රාග්ධන සම්පාදනය, අලෙවිකරණය, බැංකු සමඟ කටයුතු කිරීම, මුදල් පාලනය සහ ගිණුම්කරණය වැනි විවිධ මාතෘකාවන් ඔස්සේ ප්‍රායෝගිකව කරුණු ඉදිරිපත් කර ඇති ආකාරය ආකර්ෂණීය වේ.

ව්‍යවසායකයෙක් විසින් බැංකුව, පාරිභෝගිකයා සහ යෙදවුම් සපයන්නා ආදී විවිධ චරිත සමඟ සම්බන්ධ වන අයුරු සරලව ලියන්නට සහ ඇතිවන ගැටලු ලිහන්නට රචකයා සාර්ථක උත්සාහයක යෙදී ඇති බව පෙනී යයි.

රටෙහි පවතින සුලභ ගැටලුවක් වන ආරම්භ කළ සැණින්ම ව්‍යාපාර වැසී යන හේතූන් ගණනාවක් මඟ හරවා ගැනීමටත් රටේ ආර්ථිකයට පණ දෙන ශක්තිමත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර රැසක් බිහිකරන්නටත් මෙම කෘතිය ඉමහත් රුකුලක් වේ..”

#SarthakaSuluHaMadyaParimanaVyavasayakayekveemeMaga #MWJinadasa #SinhalaPoth #OnlineBooks

Weight 0.179 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සාර්ථක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙක්වීමේ මග”

Your email address will not be published. Required fields are marked *