, ,

ස්පාර්ටකස්

රු600.00

  • Author – සුදත් බණ්ඩාර
  • Spartacus (Howard Fast) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Samudra Publishers
  • Third Edition 2017
  • ISBN 978-955-020-267-6
  • 458 Pages

Out of stock

Author – සුදත් බණ්ඩාර

Spartacus (Howard Fast) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Samudra Publishers

Third Edition 2017

ISBN 978-955-020-267-6

458 Pages

 

ක්‍රි. පූ. 71 දී රෝම අධිරාජ්‍යයට එරෙහි ව පැන නැගුණු වහලුන් ගේ මහා කැරැල්ල මේ කතාවෙහි තේමාව යි. ස්පාර්ටකස් නම් ත්‍රේෂියානුවා මේ කැරැල්ලේ නායකයා වූයේ ය. තුන් වැනි පරම්පරාවේ වහලකු වූ ඔහු නුබියානු කාන්තාරයේ රන් පතලක වාල්කම් කරමින් සිටිය දී ඇරීනාවේ ද්වන්ද්ව සටන් සඳහා වහල් හිමියකු විසින් මිල දී ගනු ලැබ ‘කැපුවා’ නම් ඉතාලි නගරය වෙත ගෙන එන ලදී. කැපුවාහි සටන් පාසලක දී වහල් මල්ලවයකු ලෙස මනා සටන් පුහුණුවක් ලබන හේ සෙසු මල්ලවයන් ද සමඟ එක් ව සටන් පාසල බිඳ පලා යයි. අනතුරුව මහා වහල් කැරැල්ලකට මුලපුරයි. එහි දී හැට දහසක් පමණ වහල්ලු ඔහු හා එක් ව සටන් වදිති.

#Spartakas #Spartacus #SudathBandara #SinhalaPoth #OnlineBooks

Weight 0.485 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ස්පාර්ටකස්”

Your email address will not be published. Required fields are marked *