Author: සුදත් රොහාන්
The Queen Elizabeth Family (Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher: Tharanga Publishers
First Edition 2003
ISBN 978-624-5576-13-5
106 Pages
බැලූ තෙක් මානයේ පෙනෙන්නේ නිල් පැහැති මහ මුහුද ය. මුහුදේ සෑම දෙසින් පෙරළී එන විශාල මුහුදු රැළි සිත් ගන්නා හඬක් නංවමින් නැව් බඳේ වදියි. නැව ගමන් කරන මාර්ගයට පිටුපසින් සුදු පෙණ පිඬු දහරාවක් විසිරෙනු පෙනෙයි.
#SayuruThereSawariya #SudathRohan #SinhalaPoth #OnlineBooks






Reviews
There are no reviews yet.