,

සන්නිවේදන න්‍යාය හා ආකෘති

රු350.00

  • Author – ආරියරත්න ඇතුගල
  • Publisher – Fast Publishers
  • Fifth Batch 2016
  • ISBN 978-955-677-595-2
  • 178 Pages

Out of stock

Author – ආරියරත්න ඇතුගල

Publisher – Fast Publishers

Fifth Batch 2016

ISBN 978-955-677-595-2

178 Pages

 

මැක්ලූහන්ට අනුව මාධ්‍යයක අන්තර්ගතය වැදගත් නොවේ. එය බලපෑමක් ලෙසත් වැදගත් නොවේ. මාධ්‍ය මගින් මානව මනස හා සංස්කෘතිය උරාගනී. සෑම මාධ්‍යයක්ම එකිනෙකින් වෙනස් වේ. එසේ වුව ඇබ්බබැහිකම් එම මාධ්‍ය මගින් සමාන ලෙස අවධාරණය කෙරේ.

එමගින් ඇතිවන සමාජ අවධාරණයත් සමාජ අන්තර් ක්‍රියාකාරිත්වයට හැරේ. එබැවින් සංදේශයට වඩා බලපෑම යන්න ඉතා බලවත් වේ. නිදසුනක් ලෙස ආලෝක බල්බ සලකා බලන්න. විද්‍යුත් ආලෝකය සන්නිවේදනය මාධ්‍යයක් ය යන්න අවධානයෙන් මගහැරේ.එහි අන්තර්ගතයක් නොමැත. එහෙත් ආලෝක බුබුලක සැඟවුණු සංදේශයක් පවතී.

විද්‍යුත් ආලෝකය විද්‍යුත් කර්මාන්ත බලය සංදේශය ලෙසට පත්කරයි.එය මුදුමනින්ම අන්තගාමී, පැතිරුණු හා විකේන්ද්‍රීත සංදේශයකි. ආලෝක බල්බය නොවන්නට කාර්මික විප්ලවයක් සිදු නොවනු ඇත. මිනිසාගේ වැඩ කිරීමේ කාලය ආලෝක බල්බ නොතිබෙන්නට දීර්ඝ නොවනු ඇත. ඇතැම් විශේඥයින්ගේ මතයන්ට අනුව ආලෝක බල්බ මගින් උපත් සංඛ්‍යාව අඩු වීමට ද බලපා තිබේ. විදුලි බලය කේන්ද්‍රණය නොකරයි. එහෙත් විකේන්ද්‍රණය කරයි.

 

#SannivedanaNyayaHaArkruthi #SanniwedanaNyayaHaAkruthi #AriyarathnaAthugala #SinhalaPoth #OnlineBooks

Weight 0.215 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සන්නිවේදන න්‍යාය හා ආකෘති”

Your email address will not be published. Required fields are marked *