,

සදාදර සාරන්‍යා

රු700.00

  • Author: ගිම්හානි වාසනා
  • Publisher: Geema Publisher
  • First Edition 2021
  • ISBN 978-624-5677-00-9
  • 312 Pages

Out of stock

Author: ගිම්හානි වාසනා

Publisher: Geema Publisher

First Edition 2021

ISBN 978-624-5677-00-9

312 Pages

 

මේ රාත්‍රියයි . මෙතෙක් අලසව නිදිගත් මසිත ඇහැර වූ ඔබේ මනරම් පෙම ඇරඹි රාත්‍රියයි . සුදු වළා රොද අතර මුහුණ සඟවා නමුදු අපගේ ප්‍රේමය දෙස හොරෙන් බලා සිටි සඳවතියද… මුණු මුණු මන්ද ස්වරයෙන් අපි ප්‍රේමයට සංගීත හැඩයක අර්ථය ගෙන දුන් සුළං සරයද… වළ  ඒ සුළං සරයට අසල උස්  ගසක අතු පතරක ගුලිව මුහුණ සඟවා නිදි සුව සොයමින් සිටි කුරුළු පොඩිත්තද.. කෝ ඔබේ අර පෙම්වත් අහස් යැයි මගෙන් විමසූ වග…ඉතින් මා පැවසුවේ..ඔබ මා දමා යළි නොඑන්නටම යන්නට ගිය වගට.. අහස් ඔබ සිතුවේද මේ අවසානය යැයි.. අහස් ඔබ සිතුවේද මා ඔබට  අනාදරේ යැයි… අහස් ඔබ සිතුවේද මා ඔබට දෝහි වූයේ යැයි… අන්ධකාරය මා වටකොට දමා මා රිදවා ඇති තරම ඔබ දන්නේ නම්…ඔබ  සඳ කුමරෙකි මට අත පෙවිය නොහැකි මානයක වැජඹෙන එහෙත් පවසමි ඉතින්… මා සදා ආදරෙයි අහස්…

 

#SadhadaraSarannya #GimhaniWasana #SinhalaPoth #OnlineBooks

Weight 0.317 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සදාදර සාරන්‍යා”

Your email address will not be published. Required fields are marked *