, , ,

සකේ සුවඳ

රු1,350.00

  • Author – මානෙල් ජයන්ති ගුණසේකර
  • The Scent Of Sake (Joyce Lebra) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Wijesooriya Grantha Kendraya
  • First Edition 2021
  • ISBN 978-624-5664-19-1
  • 407 Pages

Availability: 1 in stock

Author – මානෙල් ජයන්ති ගුණසේකර

The Scent Of Sake (Joyce Lebra) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Wijesooriya Grantha Kendraya

First Edition 2021

ISBN 978-624-5664-19-1

407 Pages

 

ගැහැණියකට පා තැබීමට තහංචි පැනවූ ලෝකයක් ජයගන්න නිහඬ අරගලයක යෙදුණු එඩිතර ගැහැණියකගේ කතාව.

“ගැහැනියක් පෙරුම්හලේ දොරෙන් ඇතුළට පා තැබුවොත් සකේ ඇඹුල් වෙන බවට පැරණි විශ්වාසයක් තියෙනවා.”

“පිරිමියෙක්ට පුළුවනි අනියම් බිරියක් තබා ගන්න. ගේෂාවක් ලවා දරුවෙක් වුණත් හදා ගන්න. ඒ දරුවා පවුලේ උරුමක්කාරයා හැටියට නම් කරමින් ගෙදරට ගේන්න. නමුත් ගැහැනියක් අනියම් ඇසුරකට යොමු වුණොත් ඇයට ලැබෙන දඬුවම මරණය විය හැකියි.”

“ ඒ තමයි සම්ප්‍රදාය රීයෙ….”

 

#SakeSuwanda #ManelJayanthiGunasekara #SinhalaPoth #OnlineBooks

Weight 0.413 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සකේ සුවඳ”

Your email address will not be published. Required fields are marked *