Author – සයිමන් නවගත්තේගම
Publisher – ෆාස්ට් පබ්ලිෂන් (ප්රයිවට්) ලිමිටඩ්
Third Batch 2016
ISBN 978-955-0256-07-5
83 Pages
ව්යාඝ්ර ධේනුව දැන් මගේ ලෙයට පුරුදු වී ඇත. මොහොතකට පෙර ඇගේ සහජ ස්වභාවය ඈ මනාව දත් විලිස්සා දැක්වූවා ය. සාගින්න අධික වන විට පෙර වූ සාරධර්ම උදාර සත්ත්ව ගතිගුණ වලට පවතින්නන්ට ඉඩක් නොවන්නේ ය.
කෙසේ වුව ද මෙම අඳුරු ගැඹුරු ළිඳෙහි ශිෂ්ඨ ගතිගුණවලට පවතින්නට කොහෙත්ම ඉඩක් නොවන්නේ ය. සංසාරාරණ්යයේ දඩයක්කාරයාගේ දෙවන භාගය වන සංසාරාරණ්යයේ උරුමක්කාරයා නවකතාවෙන් හෙළිකරන්නට අදහස් කරන්නේ වනාන්තරයේ ආරක්ෂිත භාවය නැමති උකුළ මත හොවිනා දරුවන්ට ද , ඇතැම් විටෙක මුහුණ දෙන්නට සිදු වන්නා වූ මාරාන්තික භීතිය පිළිබඳ අත්දැකීමකි. තම සිත කය සනහන්නා වූ වනාන්තරය ම මෙම මරණ භීතිය ද එම දරුවන් වෙත පමුණුවන්නේ ය.
#Sansararanyayeurumakkaraya #Saimannawagaththegama #SinhalaPoth
Reviews
There are no reviews yet.