Author : මිරැන්ඩෝ ඔබේසේකර
Publisher : Samanthi Books Publisher
First Edition 2015
ISBN 978-955-084-132-5
104 Pages
ශ්‍රී ලංකාවේ රාවණ අධිරාජ්‍යා පිළිබඳ පර්යේෂණ ග්රන්ථ අටක් ලියා පල කළ ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර පුරාවිද්‍යාව, ඉතිහාසය, සාහිත්‍යය, ප්රාග් ඉතිහාසය පිළිබඳ පර්යේෂණ ග්රන්ථ පනස් හතක් පමණ ලියා පල කළ ප්‍රවීණ ලේඛකයෙකි.
අංගම් ශිල්පය පිළිබඳ ඔහු විසින් ලියා පල කළ මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ අංගම් පිළිබඳ ලියැවුණ එකම ග්‍රන්ථය ලෙස මා විශ්වාස කරමි.
අංගම් යනු අවි ආයුධ වලින් තොර ආත්මාරක්ෂක සටන් ක්රමයකි. එය පුරාණ තල්පත් මගින් ඉදිරිපත් කිරීමට කතුවරයා සමත් වී ඇත.
– මහාචාර්ය මර්වින් කුලතිලක –
ටෙක්සාස්, අමෙරිකා එක්සත් ජනපදය
#SriLankawePuranaAngamShashtraya #MirendoObeysekara #SinhalaPoth #SriLankaweIthihasaya
Reviews
There are no reviews yet.