, ,

ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය – අපරාධයක සම්පාදක ධාතු

රු500.00

  • Author – ජී.එල්. පීරිස්
  • Publisher – Godage Publishers
  • New Edition 2020
  • ISBN 955-20-3038-2
  • 113 Pages

Out of stock

Author – ජී.එල්. පීරිස්

Publisher – Godage Publishers

New Edition 2020

ISBN 955-20-3038-2

113 Pages

 

ශ්‍රී ලංකාවේ අපරාධ නීතියේ සාපරාධී වගකීම පිළිබඳ මහාචාර්ය පී. එල්. පීරිස් විසින් ලියන ලද General Principles of Criminal Liability in Ceylon – A Comparative Analysis නම් කෘතියේ සිංහල පරිවර්තනයේ ප්‍රථම කාණ්ඩයයි මේ. මුල් ඉංග්‍රීසි කෘතියේ ඓතිහාසික පසුබිම හා මූලාශ්‍ර, අපරාධයක සම්පාදක මූලධර්ම සහ කාරණත්වය යන මුල් පරිච්ජේද තුනෙන් සමන්විත මේ කෘතිය අපරාධයක සම්පාදක ධාතු නම් වෙයි.

මෙහි දෙවැනි කාණ්ඩය උම්මත්තකභාවය, මත්වීම, අවශ්‍යතාවය, ත්‍රාසනය, පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය යන සාමාන්‍ය ව්‍යතිරේක සම්බන්ධයෙන් වන අතර තුන් වැනි කාණ්ඩය තැත් කිරීම, අනුබලදීම හා පොදු චේතනාව සම්බන්ධයෙන් වේ.

නීති ක්ෂේත්‍රයේ පුරෝගාමී කෘතීන් වූ මෙම ග්‍රන්ථ විද්‍යාර්ථීන්ගේ බලවත් ඉල්ලීම මත නැවත මුද්‍රණය කරන බව සැලකුව මනාය.

 

#SriLankaveAparadhaNeethiyaAparadhayakaSampadakaDhathu #GLPieris #SinhalaPoth #OnlineBooks

Weight 0.169 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය – අපරාධයක සම්පාදක ධාතු”

Your email address will not be published. Required fields are marked *