, ,

ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය – සාමාන්‍ය ව්‍යතිරේක

රු950.00

  • Author – ජී.එල්. පීරිස්
  • Publisher – Godage Publishers
  • New Edition 2020
  • ISBN 955-20-3039-0
  • 206 Pages

Out of stock

Author – ජී.එල්. පීරිස්

Publisher – Godage Publishers

New Edition 2020

ISBN 955-20-3039-0

206 Pages

 

ශ්‍රී ලංකාවේ අපරාධ නීතියේ සාපරාධී වගකීම පිළිබඳ මහාචාර්ය පී. එල්. පීරිස් විසින් ලියන ලද General Principles of Criminal Liability in Ceylon – A Comparative Analysis නම් කෘතියේ සිංහල පරිවර්තනයේ දෙවන කාණ්ඩයයි මේ. මෙහි උම්මත්තකභාවය, මත්වීම, අවශ්‍යතාව, ත්‍රාසනය, පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය යන සාමාන්‍ය ව්‍යතිරේක සම්බන්ධයෙන් වේ.

මෙහි පළමු කාණ්ඩය මුල් කෘතියේ ඓතිහාසික පසුබිම හා මූලාශ, අපරාධයක සම්පාදක මූල ධර්ම සහ කාරණත්වය යන මුල් පරිච්ඡේද තුනෙන් සමන්විතය.

මෙහි තෙවැනි කාණ්ඩය තැත් කිරීම, අනුබලදීම හා පොදු චේතනාව සම්බන්ධයෙන් වේ.

නීති ක්ෂේත්‍රයේ පුරෝගාමී කෘතීන් වූ මෙම ග්‍රන්ථ විද්‍යාර්ථීන්ගේ බලවත් ඉල්ලීම මත නැවත මුද්‍රණය කරන බව සැලකුව මනාය.

 

#SriLankaveAparadhaNeethiyaSamanyaVyathireka #GLPieris #SinhalaPoth #OnlineBooks

Weight 0.284 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය – සාමාන්‍ය ව්‍යතිරේක”

Your email address will not be published. Required fields are marked *