,

වේතරණී

රු500.00

  • Author – ශාන්ති දිසානායක
  • Publisher – Ck Books
  • First Edition 2021
  • ISBN 978-624-5923-00-7
  • 199 Pages

Out of stock

Author – ශාන්ති දිසානායක

Publisher – Ck Books

First Edition 2021

ISBN 978-624-5923-00-7

199 Pages

 

තුසිතයේ අපිරිමිත සුවය ද, නිරයේ ගොරතර දුක ද එකම මිනිස් හෘදයක් සනහාලන්නේ හෝ දවන්නේ කෙලෙසදැයි හගින්නට නොවෙහෙසෙන මිනිස් කුලයම හුදෙක් බලය උදෙසා නොතිත් ආශාවන් වියරු වැටෙන්නේ නම් පොළේ අභ්‍යන්තරයේ නොව පොළෝ මතුපිට පවා අග්නි ගංගා ගලා නොයන්නේද, ප්‍රේමයෙන් විකසිත හදවතක ප්‍රේමයේ මිහිරි ඉමිහිරි මතක සිද බිද දමන්නට අසනි වර්ගා හෝ චණ්ඩ මාරුතය අපොහොසත් වන වග නිහඩව කියා පාන්නේ ඇගේ දෙනයන කදුළු බිඳම නොවේද..

 

#Vetharani #Wetharani #ShanthiDisanayake #SinhalaPoth #OnlineBooks

Weight 0.295 kg

Reviews

There are no reviews yet.

Be the first to review “වේතරණී”

Your email address will not be published. Required fields are marked *