Author : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
The Death of Mrs. Westaway (by Ruth Ware) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher : Little house publisher
First Edition 2020
ISBN 978-624-5173-20-4
501 Pages
ඔබ ඇගතා ක්‍රිස්ටි ගේ රසිකයකු නම්, රූත් වෙයාර් විසින් ලියන ලද, සිත කුතුහලයෙන් පුරවා, බිය පත් කරන මේ විශිෂ්ට නවකතාව ආදරයෙන් වැලඳගනු ඇත. HEAT
මිනීමැරුම් අභිරහසක් ගැන ද කියැවෙන, ගුප්ත බව සහ ත්‍රාසය පිරුණු ‘ වෙස්ටවේ මහත්මිය ගේ මරණය ’ රූත් වෙයාර් ගේ හොඳ ම නවකතාවයි. AJ FINN
අත්‍යන්තයෙන් ම විශ්වාස කළ හැකි චරිතවලින් පිරී, විශිෂ්ට ලෙස කියන ලද ත්‍රාස නවකතාවකි. LISA JEWELL
කියවා අවසන් වන තුරු බිම තැබිය නොහැකි වූ පොතකි. REESE WITHERSPOON
රසවත් ලෙස ගුප්ත සහ බියකරු අභිරහස්වලින් පිරුණු නවකතාවකි. SUNDAY MIRROR
වර්තමානයේ අපට සිටින හොඳ ම ත්‍රාස නවකතාකාරියක අතින් ලියැවුණු ගුප්ත කතාන්දරයකි. INDEPENDENT
#TestaweMahathmiyageMaranaya #GangaNiroshaniSuduwelikanda #SinhalaPoth SinhalaPariwarthana






Reviews
There are no reviews yet.