, , ,

වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග්

රු750.00

  • Author : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද 
  • White Fang (by Jack London) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher : Wijesooriya Publisher 
  • Fourth Batch 2021
  • ISBN 978-955-652-021-7
  • 328 Pages

Availability: 1 in stock

Author : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද 

White Fang (by Jack London) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher : Wijesooriya Publisher 

Fourth Batch 2021

ISBN 978-955-652-021-7

328 Pages

වයිට් ෆෑන්ග් කෘතියෙන් කියැවෙන්නේ වනාන්තරයෙන්  ශිෂ්ටාචාරයට සම්ප්‍රාප්ත වීමකි‍. එහි කතා නායකයා වන වයිට් ෆෑන්ග්, අර්ධ සුනඛ, අර්ධ වෘක ප්‍රාණියෙකි. ආකාරුණික, අදාන්ත වනයේ පුත්‍රයකු වූ ඔහුගේ පැවැත්ම වනයේ කුරිරුබව නිසාම තර්ජනයට හසුවෙයි. ක්‍රෑර මිනිස් ඇසුරෙහි ඔහු වඩ වඩාත් දුෂ්ට සත්වයකු බවට පත්වෙයි. අන්තිමේදී ඔහුගේ ජීවිතයේ මැළවී ගිය ශක්තීන්, කරුණාවන්තකමින් ස්පර්ශ කරන දෙවියකු ඇසුරට වැටෙන වයිට් ෆෑන්ග්, මානව දයාව, හිරු කිරනක් මෙන් ඔහු මත පතිත වන්නට වෙද්දී, සරු බිම පිපුණු  මලක් මෙන් සමෘද්ධව වැඩෙන්නට පටන් ගනියි. 

WurkayangeAdawiyaHewathWhiteFang #GangaNiroshiniSuduwekanda #SinhalaPoth #SinhalaPariwarthana

WhatsApp us