,

විලේ නිධානය

රු550.00

  • Author : එස්. චන්ද්‍රසිරි දසනායක  
  • The Treasure of the Lake (by H. Rider Haggard) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.  
  • Publisher : Dayawansha Jayakodi Publishers
  • First Edition 2015
  • ISBN 978-955-686-092-4
  • 391 Pages

Availability: 3 in stock

Author : එස්. චන්ද්‍රසිරි දසනායක  

The Treasure of the Lake (by H. Rider Haggard) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.  

Publisher : Dayawansha Jayakodi Publishers

First Edition 2015

ISBN 978-955-686-092-4

391 Pages

අද්භූත පුරාවෘත්තයකට හිමිකම් කියන එන්ගෝයි හා විලේ නිධානය නමින් හඳුන්වන අති සුරූපී දෙවඟන, මෝනේ විලේ රට පාලනය කිරීම සඳහා කලින් කලට එම රටේ පුනර්භවය ලබන අර්ධ මිනිස් දිව්‍යාත්මයකි.

එක් යුගයක දී ඇය තමා ගේ සුදු ස්වාමිපුරුෂයා දිව්‍ය ලෝකයට කැටිව යාම සඳහා ඔහු මරා දැමීමේ පාපය හේතු කොට ගෙන යළි මිහිපි උපත ලැබීමේ ශාපය අත් කර ගන්නීය.

එම ශාපයෙන් මිදීම සඳහා ඇය සුදු ස්වාමියා නැවත පුනරුත්පත්තිය ලබා ගැනීම සොයා එන තෙක් බලා සිටිය යුතුය.

දෛවෝපගත ලෙස ජෝන් ටෞරස් ආක්ලේ නමින් නැවත එංගලන්තයේ උපත ලබන ඇගේ සුදු ස්වාමියා, ඇලන් ක්වාටර්මේන්,හෑන්ස් හා කනේකි නම් වූ පිටුවහලා ද කැටිව මෝනේවිල් රට සොයා එන විචිත්‍රාද්භූත රීතියේ වික්‍රමාන්විතයක් ‘ විලේ නිධානය ’ සඳහා පාදක වී ඇත. 

#VileNidanaya #SChandrasiriDasanayake #SinhalaPoth #SinhalaPariwarthana

WhatsApp us