Author : සරත් විජේසූරිය
Publisher : Wijesooriya Publisher
First Edition 2004
ISBN 955-652-016-3
318 Pages
අද අප ජීවත් වන්නේ විනයක් නැති රටක බව කිව යුතු නැත. “ වැල යන අතට මැස්ස ගැසිය යුතුයි ” නැත්නම් පැවැත්මක් නැත “ පරිසරයට අනුකූල වෙයන් නැත්තම් මැරියන් ” යුගාන්තයේ එන මේ වදන් යළිත් අපට සිහිවේ.
අධිකරණය – පාර්ලිමේන්තුව – විශ්වවිද්‍යාලය – පාසල – පන්සල – පල්ලිය ඇතුළු හැම උත්තරීතර ආයතනයක් ම නිතර විවිධ දෝෂ දර්ශනයයන්ට ලක් වන්නේ ඇයි?අද සියල්ල තීරණය කරන්නේ ධනය සහ බලයයි. හිතේ අමාරුව තුනී කර ගැනීමට උඩුගම් බලා පීනීමට අපි වෙර දරන්නෙමූ.
#WinayakNethiRatak #SarathWijesooriya #Sinhalapoth
Reviews
There are no reviews yet.