Author – කීර්ති ලංකා ගුණරත්න
Publisher – Grantha Publishers
First Edition 2021
ISBN 978-624-5572-08-3
235 Pages
“ නඟා … මම නඟා වෙනුවෙන් පොරෙන්දු ඉටු කළා…
මං නඟා මේ මහා මාලිගාවේ රැජිනක් වෙලා ඉන්න හැටි දෑහිං දුටුවා. ඒක මට මගේ පපුකැනැත්තට වාවගන්ට බැරි තරං සතුටක්. ඊටත් වඩා මට සතුටු …
මේ සිහිගිරියේ බිත්ති කෙවණියේ දැන් නඟා සිත්තම් වෙලා. දැං මගේ දුනුකෙයියා මල…
මට සිඹින්න බැරි දුනුකෙයියා මල සදාකාලික වේවි.”
#Vijjulatha #KeerthiLankaGunarathne #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.