, ,

විජයග්‍රාහී කෝනාන් නොහොත් මකරාගේ හෝරාව

රු650.00

  • Author : කේ.ජී. කරුණාතිලක 
  • Conan The Conqueror (by Robert E. Howard) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher : Dayawansa JayakodiPublisher 
  • Second Batch 2021
  • ISBN 955-551-106-3
  • 350 Pages

Out of stock

Author : කේ.ජී. කරුණාතිලක 

Conan The Conqueror (by Robert E. Howard) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Dayawansa JayakodiPublisher 

Second Batch 2021

ISBN 955-551-106-3

350 Pages

මේ වූ කලී, මිනිස් ඉතිහාසයේ ඈත අඳුරු අතීතයට  අයත් සදා අමතක නොවන අතිශය අත්භූත ජනක බිහිසුණු කථාන්තරයකි. ගල ලෝහිතය රාජ්‍ය කළ,ශක්තියත් බලයත් යුක්තිය වූ, අනුරාගයත් දූෂණයත්  පිරිවර කොටගත් යන්ත්‍ර හා මන්ත්‍ර රාජ්‍ය තන්ත්‍ර වූ ,ම්ලේච්ඡ කාල පරිච්ජේදය  මතකයට නංවන්නකි.ප්‍රචන්ඩත්වයෙන් ලොමුදැහැගන්වන සුලු, භීෂණත්වයෙන් ලෙය හිරි ගන්වන  සුලු ක්‍රෑරත්වයෙන් හෘද ස්පන්දනය නතර කරවන සුළු,මේ භයංකර කථාන්තරය සිංහල සාහිත්‍යයට නවාංගයක් එකතු කරනු ඇත.

#WijayagrahiConanNohothMakarageHorawa #KGKarunathilaka #SinhalaPoth #SinhalaPariwarthana

 

Weight 0.405 kg

Reviews

There are no reviews yet.

Be the first to review “විජයග්‍රාහී කෝනාන් නොහොත් මකරාගේ හෝරාව”

Your email address will not be published. Required fields are marked *