,

විකිණී අවසන්

රු620.00

  • Author:  ජිනිදු පද්ම ශ්‍රී බණ්ඩාර
  • Publisher: Grantha (Pvt) Ltd
  • First Edition 2020
  • ISBN  978 – 955- 3493- 91- 0
  • 211 Pages

Out of stock

Author:  ජිනිදු පද්ම ශ්‍රී බණ්ඩාර

Publisher: Grantha (Pvt) Ltd

First Edition 2020

ISBN  978 – 955- 3493- 91- 0

211 Pages

 

SOLD OUT.

 

අහම්බයකින් ජනාධිපති මන්දිරයෙන් ඇසෙන රහස් කුමන්ත්‍රණයක් හෙළිදරව් කිරීම මත දේශයේ හෙට දවසේ ඉරණම ඔහු මතට පැවරෙයි. රජයේ නිල නොලත් ඝාතන කල්ලිවල සාහසික මිනිමැරුම් ඝාතන ඉලක්කවලින් ගැලවීමට අපූරු සැලසුමක් නිර්මාණය කළ යුතුම විය. අපේ සිතුම් පැතුම් නිර්මාණය කරන හසුරවන අදෘෂමාන බුද්ධි විශ්ලේෂකයන් ඔවුන්ගේ සැලසුම් වල කොටස්කරුවන් ලෙස අපටත් හොරා අප සම්බන්ධ කොට ඇද්ද? විමුක්තිවාදීන් ත්‍රස්තවාදීන් හා අවස්ථාවාදීන්ගේ බුලට් තුවක්කු පරදා ජෛව විද්‍යාත්මක අවිආයුධ සමඟ කෙරෙන සීතල යුද්ධය ඉදිරි පැය ගණනක් තුළ අවසන් විය යුතුය. මා නොදැන ජීවත් වන්නේ තවත් මාස්ටර් ප්ලෑන් එකක් ඇතුළතද? සත්‍ය සැමවිටම සත්‍යක්ද? සෑම අහම්බයක්ම අහම්බයක්ද?

 

#VikineeAwasan #VikiniAwasan # JiniduPadmaShriBandara #සිංහලනවකතා #SinhalaNawakatha #SinhalaPoth

Weight 0.260 kg

Reviews

There are no reviews yet.

Be the first to review “විකිණී අවසන්”

Your email address will not be published. Required fields are marked *