,

වැසී ගිය ‌සෝවාන් ඵලය සොයා

රු500.00

  • Author – සමුද්‍ර වෙත්තසිංහ
  • Publisher – samudra weththasingha Publisher
  • Third Edition 2022
  • ISBN 978-955-0600-99-1
  • 207 Pages

Out of stock

Author – සමුද්‍ර වෙත්තසිංහ

Publisher – samudra weththasingha Publisher

Third Edition 2022

ISBN 978-955-0600-99-1

207 Pages

 

සිනමා ටෙලිනාට්‍ය වේදිකා රංගනයේ පුරා අඩසියවසකට අධික කාලයක් නිරත වු මම සියලු සැප සම්පත් සහිත ගෘහ ජීවිතය හැරදමා හැත්තෑඑක්වැනි වියේදී පැවිදි දිවියට පත්වූයේ නිර්වාණ මාර්ගය සොයා යෑමේ අපේක්‍ෂවෙනි. ගිහි කාලයේදී ගොයින්කා තුමාගේ භාවනා ක්‍රමය වසර විසිපහක් තිස්සේ ප්‍රගුණ කළෙමි. පැවිදි වූ අලුතම විශුද්ධිමාර්ගය කියැවීම්. අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ගේ බොහෝ පොත් ද අධ්‍යයනය කළෙමි. එහෙත් ඒ සියල්ලට ම වඩා සෝවාන් ඵලය පිළිබද ගැඹුරු ධර්ම කරුණු වටහා ගැනීමට ‘වැසීගිය සෝවාන් ඵලය සොයා’ කෘතිය මට මහෝපකාරී විය. එය පර්යේෂණාත්මක ය. එහෙත් ඉතාම සරල ය. නිර්වාණ මාර්ගයේ පළමු පියවර වන සෝතාපන්න ඵලය පිළිබඳ සිංහල ඉංග්‍රීසි දෙබසින් ම මා කියවූ හොදම පොත එයයි.

හාරිස්පත්තුවේ සෝමානන්ද හිමි (ගිහිකල ජනප්‍රිය රංගන ශිල්පී සෝමසිරි අලකොලංග)

 

#WesiGiyaSoowanPalayaSoya #SamudraWeththasinghe #SinhalaPoth #OnlineBooks

Weight 0.254 kg

Reviews

There are no reviews yet.

Be the first to review “වැසී ගිය ‌සෝවාන් ඵලය සොයා”

Your email address will not be published. Required fields are marked *