, ,

වැම්පයර් වයිරස් 1

රු1,500.00

  • Author – කුමාර සිරිවර්ධන
  • The Passage 1 (by Justin Cronin) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Bookrack Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5663-22-4
  • 722 Pages

Out of stock

Author – කුමාර සිරිවර්ධන

The Passage 1 (by Justin Cronin) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Bookrack Publishers

First Edition 2021

ISBN 978-624-5663-22-4

722 Pages

 

එය ඉතා වේගයෙන් සිදුවිය. එක් ලෝකයක් මියගොස් තවත් ලෝකයක් උපත ලබන්නට ගතවූයේ මිනිත්තු 32ක් පමණකි. බොලිවියාවේ වැම්පයර් වවුලන් ආශ්‍රිතව ලබාගත් වයිරසයක ආධාරයෙන් අමෙරිකානු හමුදාව සුපිරි සෙබළකු තනන්නට ගත් උත්සාහය ඒ පසුපස වූයේය.

එමි බෙලාෆොන්ටෙ.

සය හැවිරිදි දැරිය ඉදිරියේ වූයේ මානවයා ගලවා ගැනීමේ අභියෝගය යි. ඇය බයිබලයේ සඳහන් නෝවා ගේ ආයු ප්‍රමාණය ලබා සිටියාය. නෝවා මියයන විට වයස අවුරුදු 950 ක් වූයේය.

 

#VampireVirus1 #KumaraSiriwardhana #SinhalaPoth #OnlineBooks

Weight 0.830 kg

Reviews

There are no reviews yet.

Be the first to review “වැම්පයර් වයිරස් 1”

Your email address will not be published. Required fields are marked *