, , ,

වානරයා

රු700.00

  • Author – ඒ.පී. ගුණරත්න
  • THE MONKEY (by Wu Cheng’en) කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher – Sooriya Publishers
  • Fifth Batch 2019
  • ISBN 978-955-9348-03-5
  • 405 Pages

Out of stock

Author – ඒ.පී. ගුණරත්න

THE MONKEY (by Wu Cheng’en) කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher – Sooriya Publishers

Fifth Batch 2019

ISBN 978-955-9348-03-5

405 Pages

 

මේ වෘත්තාන්තයේ සඳහන් වන ත්‍රිපිටක භික්ෂුව සැබවින්ම ජීවත් වූ කෙනෙකි. ක්‍රිස්තු වර්ෂයෙන් හත්වන ශතවර්ෂයේ විසූ මේ භික්ෂුවගේ ඉතිහාසයේ සඳහන් නියම නම හ්සු ආං ට්සාං ය. ඔහුගේ වන්දනා ගමන ගැන එකල ම ලියූ සම්පූර්ණ වාර්තාවක් තිබේ. දහවන ශතවර්ෂය පමණ වනවිට මේ භික්ෂුවගේ වන්දනා ගමන නොයෙකුත් අද්භුත කතාන්තරයන්ට හේතුව කොට ගෙන තිබිණි. දහතුන් වන ශතවර්ෂයේ පටන් මේ අද්භුත කතා චීන නාට්‍ය වේදිකාවේ ඉදිරිපත් වන්නට විය. එහෙයින් වූ වෙං එන්ට මේ අද්භුත කතාව ගෙතීමේ දී බොහෝ කරුණු නිර්මාණය කිරීමට සිදුවිය.

වානරයා අලංකාර, විකාර, හාස්‍ය, ප්‍රලාප කථා පිළීබඳ අති විශිෂ්ට සංකලනයකි. මෙහි ගැමි කථා, දෘෂ්ටාන්ත කථා, ආගමික කථා, ඉතිහාස කථා හා පාලක නිලධාරීන්ට දරුණු උපහාසයන් එල්ලකොට ගෙතූ කථාවන් ද ඇතුළත් කොට තිබේ. මෙහි එන ත්‍රිපිටක භික්ෂුව ජීවිතයේ දුෂ්කර අවස්ථාවල අවුල් තැවුල් සිතින්, මෝඩකමින් වැරදි කරන සාමාන්‍ය මිනිහා මෙන් පෙනී සිටින අතර වානරයා, සාමාර්ථ්‍යයේ චංචල අස්ථිර මූර්තිය මෙන් පෙනී සිටී.මෙය ලංකා ගුවන් විදුලියේ ‘වානරයා‘ ලෙසින් සහ රූපවාහිනියේ The Monkey ලෙසින් ඔබ රස විඳි නාට්‍යයට පාදක වූ ජනප්‍රිය පැරණි නවකතාවයි.

#Vanaraya #Wanaraya #APGunarathna #SinhalaPoth #OnlineBooks

Weight 0.462 kg

Reviews

There are no reviews yet.

Be the first to review “වානරයා”

Your email address will not be published. Required fields are marked *