,

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යනය

රු425.00

  • Author: දමයන්ති ගුණසේකර
  • Publisher: M.D Gunasena Publishers
  • ISBN 978-955-21-2474-7
  • 162 Pages

Availability: 2 in stock

Author: දමයන්ති ගුණසේකර

Publisher: M.D Gunasena Publishers

ISBN 978-955-21-2474-7

162 Pages

 

2016 වසරේදී අ.පො.ස. සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය වෙනස් විය. ඒ අනුව විභාගයේදී ලැබෙන ප්‍රශ්න පත්‍රයේ රිද්මය සහ හැඩය ද වෙනස් විය.

“ගුණසේන Q & A” මැයින් පළ කෙරෙන මෙම සුවිශේෂ ආදර්ශ විභාග ප්‍රශ්නෝත්තර පොත් පෙළ බිහිවන්නේ ඒ වෙනුවෙනි. දිවයිනේ ප්‍රකට විද්වතුන් අතින් මහත් සැලකිල්ලකින් සැකසුණූ මේ පොත් පෙළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට මෙන්ම පාසල්වල අදාළ විෂය භාර ගුරුභවතුන්ට ද එක සේ ප්‍රයෝජනවත් වනු නිසැකය.

 

#VyaparaHaGinumkaranaAdyanaya #DamayanthiGunasekara #SinhalaPoth #OnlineBooks

Weight 0.338 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යනය”

Your email address will not be published. Required fields are marked *