,

වලාව

රු480.00

  • Author : පියදාස උඩවත්ත 
  • Publisher : Dayawansha Publisher
  • First Edition 2016
  • ISBN 978-955-686-307-9
  • 272 Pages

Availability: 1 in stock

Author : පියදාස උඩවත්ත 

Publisher : Dayawansha Publisher

First Edition 2016

ISBN 978-955-686-307-9

272 Pages

සිය පියා කියන දෙය සත්‍යක්දැයි සිතීමට සුදුබණ්ඩා වෙහෙසුණේය. ඔහු කියන පරිදි සියලු දේ ලබා දෙන්නට දෙවියන්ට හැකි නම් මේ තරම් ආර්ථිකයේ පතුලට තම පවුලත්, ගම්මානයේ සිටින මිනිසුන්ගෙන් බොහෝ දෙනෙකුත් වැටෙන්නට දෙවියන් ඉඩදෙන්නේ කුමක් නිසාදැයි වූ ප්‍රශ්නය ඔහුගේ සිතෙහි හොල්මන් කරන්නට විය. පියා කියන හැටියටම සියල්ල කරන්නේ දෙවියන් නම් මේ තාක් ඔවුන් දෙවියන් විෂයයෙහි කළ කී දෑ හේතුකොටගෙන වී, ඉරිඟු, කුරහන් ආදියෙන් ඔවුන්ගේ ගෙවල් පිරී ඉතිරී යා යුතුව ඇතැයි ඔහුට සිතුණි. අනෙක් අතට කල්පනා කළ ඔහු සිතුවේ පියා කිසිදු බොරුවක් කියා නැති බවය. ඒ කෙසේ වෙතත් පියාට මෙන් දෙවියන් කෙරෙහි භක්තියක් තමා තුළ නැති බව ද ඔහු සිහි කෙළේය. පියා කියන දෙය සත්‍යය වුවද කොහේ හෝ වැරැද්දක් ඇතැයි ඔහුට සිතුණි. 

#Walawa #PiyadasaUdawatta #SinhalaPoth 

Weight 0.318 kg

Reviews

There are no reviews yet.

Be the first to review “වලාව”

Your email address will not be published. Required fields are marked *