Author : පී.බී සේනානායක
Publisher : Tharanga Publishers
New Batch 2020
ISBN 978-955-657-274-2
80 Pages
සුසාන භූමියේ ඈත අතීතයේ සිට ඇරඹෙන මහ වනයේ එකිනෙක පැටළුණු උස් තුරු මුදුන් බිහිසුණු අඳුරු ඡායාවක් මෙන් පෙනෙයි. පරිසරය වසාගත් ශෝකාකූල නිශ්ශබ්දතාවය මෑත ගසක හිඳ හඬන බස්සකුගේ නොකන්කළු රාවයෙන් විටින් විට බිඳෙයි. වනයේ ඈතින් නැගෙන සිවලකුගේ කෑගෑම පීටර්ට ඇසෙන්නේ දුක් මුසු අමිහිරි විලාපයක් පරිද්දෙනි.
#WanaWimaneAbirahasa #PBSenarathna #SinhalaPoth #YowunNawakatha






Reviews
There are no reviews yet.