, ,

වන වදුලේ පුංචි ගෙදර

රු990.00

  • Author – කත්‍යානා අමරසිංහ
  • Little Clearing in the Woods (by Maria D.Wilkes) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Samayawardhana Book Shop (Pvt) Ltd
  • First Edition 2015
  • ISBN 978-955-570-856-2
  • 228 Pages

Availability: 1 in stock

Author – කත්‍යානා අමරසිංහ

Little Clearing in the Woods (by Maria D.Wilkes) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Samayawardhana Book Shop (Pvt) Ltd

First Edition 2015

ISBN 978-955-570-856-2

228 Pages

 

ලොව පුරා අතිශයින් ජනාදරයට පත් ‘ලිට්ල් හවුස් ඔන් ද ප්‍රෙයරි’ කෘති මාලාව ලියූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ අම්මා වූ කැරොලයින් ක්වීනර්ගේ ළමා වියේ සිට යොවුන් විය දක්වා වූ ජීවිත කතාව Caroline Years නමින් පළ වී ඇති අතර ‘වන වදුලේ පුංචි ගෙදර’ එම කැරොලයින් කතා මාලාවේ තෙවැනි කෘතියේ සිංහල පරිවර්තනයයි. මෙහි පළමු කෘති දෙක ‘පුංචි ගෙදර විත්ති’ සහ ‘සිව් මංසලේ පුංචි නගරය’ නමින් පරිවර්තනය විය. මේ කතාවේද කැරොලයින් ක්විනර් ඇගේ අම්මා සහ සහෝදර සහෝදරියන් බෘක්ෆීල්ඩ් හි ඔවුන්ගේ නිවෙස අත්හැර දමා සුන්දර, වනගත පෙදෙසක ජීවත් වන්නට යන අයුරුත්, එහි දී හමුවන බාධක සහ අභියෝගවලට ඔවුන් දිරියසම්පන්නව මුහුණ දෙන අයුරුත් කියැවේ. කැරොලයින් ක්විනර්ගේ ළමා වියේ විචිත්‍ර මතකය දිග හැරෙන මේ කතා මාලාවේ ද ලොව පුරා හැම වයස් කාණ්ඩයක ම පාඨකයන්ගේ හද දිනා ගැනීමට සමත් ව තිබේ.

 

#WanaWadulePunchiGedara #KathyanaAmarasinha #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

Weight 0.298 kg

Reviews

There are no reviews yet.

Be the first to review “වන වදුලේ පුංචි ගෙදර”

Your email address will not be published. Required fields are marked *