,

වනේ ඇඳුණු පිය සටහන්

රු300.00

  • Author – පියසේන කහඳගමගේ
  • Publisher – Godage Publishers
  • Twenty Three Edition 2021
  • ISBN 955-20-0953-7
  • 116 Pages

Availability: 3 in stock

Author – පියසේන කහඳගමගේ

Publisher – Godage Publishers

Twenty Three Edition 2021

ISBN 955-20-0953-7

116 Pages

 

‘වනේ ඇඳුණු පිය සටහන්’ කියවීමෙන් මහත් ආස්වාදයක් ලබන්නට මා සමත් වූයේ එයින් වනබද ගමක යථාර්ථය විස්තර කිරීම පිළිබිඹු කරන නිසා ම නොවේ. මේ යථාර්ථය විස්තර කිරීම පිණිස කතුවරයා යොදාගත් භාෂාවේ අපූර්වත්වය ද එම ආස්වාදය දියුණු තියුණු කරයි. ගැමි පරිසරයෙන් උකහාගත් උපමා රූපකාදි කාව්‍යෝක්ති කතුවරයාගේ වර්ණනා චාතුර්යයට තවත් දෙස් දෙයි.

මහාචාර්ය ජේ.බී. දිසානායක – දිවයින ඉරිදා සංග්‍රහය – 1985.03.03

පියසේන කහඳගමගේ ගේ ‘වනේ ඇඳුණු පිය සටහන්’ සිංහල සාහිත්‍යය විවිධත්වයටත් විචිත‍්‍රත්වයටත් පත් කිරීමට සමත් අගනා කෘතියක් බව ඉඳුරා පැවසිය යුතු ය.

සෝමවීර සේස්නානායක – නවයුගය – 1985.04.26

 

#WaneAdunuPiyaSatahan #VaneAdunuPiyaSatahan #PiyasenaKahandagamage #SinhalaPoth #OnlineBooks

Weight 0.162 kg

Reviews

There are no reviews yet.

Be the first to review “වනේ ඇඳුණු පිය සටහන්”

Your email address will not be published. Required fields are marked *