, ,

ලෙනාඩ් වුල්ෆ් සමග ගමනක්

රු1,600.00

Author : විජේසිංහ ‌බෙලිගල්ල

Publisher : Sooriya Publishers

Thrid Edition 2022

ISBN 978-955-8892-28-2

224 Pages

Out of stock

Author : විජේසිංහ ‌බෙලිගල්ල

Publisher : Sooriya Publishers

Thrid Edition 2022

ISBN 978-955-8892-28-2

224 Pages

 

බ්‍රිතාන්‍ය යටත් විජිත සේවයෙන් විශ්‍රාම ගෙන වර්ෂ 1911 දී ආපසු එගලන්තයට ගිය ලෙනාඩ් වුල්ෆ් ලෝ පතළළ කීර්තිමත් ලේඛකයෙකු ලෙස 1960 දී හම්බන්තොට දැක බලා ගැනීමේ අදහසින් නැවත ලංකාවට පැමිණෙයි.මේ ඹහුගේ ඒ් සංචාරය පිළිබද කථාන්දරයයි.

“1960 දී මං යෝජනා කළා හම්බන්තොට නැව් වරායක් ඇති කරන්න. අපේ කාලෙදී කොළඹින් එවන බඩු හම්බන්තොටට එව්වේ නැවෙං. ඒ්ක පහසුයි.ලාබයි.මං ආණ්ඩුවට සැලසුමක් ඉදිරිපත් කළා හම්බන්තොට නැව් වරායක් හැදීමට ” ලෙනාඩ් වුල්ෆ් ගැමියන් සමග කීය‍. “ මොකක්ද… ඒ් සැලැස්ම…” ඒල්.පී.විතානාච්චි මහතා ඇසුවේය‍. “ මහලේවාය ළග ඉඳලා ගන්නොරුව හංදියෙන් ආරබොක්ක ගම්මායිමෙන් මිජ්ජවිලට අලුත් මහාමාර්ගයක් කපන්න ඕන… කරගම්ලේවාය වටේට අලංකාර අන්දමෙං ඒ පාර කපන්න පුළුවං.ඒක තංගල්ල කතරගම අලුත් මාර්ගයක් වෙනවා.හම්බන්තොට නගරෙට නෑවිත් කතරගමට යන්න පුළුවනි.අලුත් පාර දෙපැත්තෙ මිරිජ්ජවිල ඉඳල ගන්නෝරුව දක්වාම,කොටින්ම මහලේවාය සිප්පිකුලම දක්වාම මිනිස්සු පදිංචි කරවන අලුත් ජනාවාස කලාපයක් කිරීම පහසුයි.දැං තියෙන තංගල්ල පාරයි මේ අලුත් පාරයි කරගම්ලේවාය වටේට ඇති උණාම හම්බන්තොට නගරය පුළුල් වෙනවා. ”

“ අලුත් ජනාවාස, වෙළඳසල්, පාසල්, රෝහල් ඇතිවෙලා ආරබොක්ක දිහාවෙ අලුත් නගරයක් ඉබේටම ඇති වෙනවා.දැන් තියෙන කච්චේරිය තානායම ආදී ගොඩනැගිලි රේගුවට පවරල දීල හම්බන්තොට මහ නැව් වරායක් වගේ දියුණු කරන්න ඕන.හම්බන්තොට නැව් වරායක් දැම්මම දකුණ, සබරගමු, ඌව වගේ පළාත්වලට ලොකු සේවයක්. වසර 2000 දී හෝ මෙය කළ යුතු බව පෙනේවි.” ලෙනාඩ් වුල්ෆ් පැවසීය. “ අපි වගේ දුප්පත් මිනිස්සු ගැන කල්පනා කරන නායකයෙක් ඉස්මතු වුනොත් ඕව සිද්ධ වෙයි. ”

 

#LenardWoolfSamagaGamanak #LenadvoolfSamagaGamanak#Wijesingha Beligalla #SinhalaPoth #OnlineBooks 

Weight 0.229 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලෙනාඩ් වුල්ෆ් සමග ගමනක්”

Your email address will not be published. Required fields are marked *