, ,

ලක්දිව කොකෝවා අන්දරය

රු720.00

  • Author – මනෝ ප්‍රනාන්දු
  • Everyday life on a Ceylon Cocoa Estate (by Mary E. Steuart) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Keheli publications
  • Second Edition 2021
  • ISBN 978-624-5865-08-6
  • 234 Pages

Availability: 3 in stock

Author – මනෝ ප්‍රනාන්දු

Everyday life on a Ceylon Cocoa Estate (by Mary E. Steuart) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Keheli publications

Second Edition 2021

ISBN 978-624-5865-08-6

234 Pages

 

1904 දී ලංකාවට පැමිණි මේරි ඊ. ස්ටුවට් මැතිණිය මාස දාහතරක කෙටි කාලයක් ලංකාවේ දුම්බර මිටියාවතේ ගත කළාය. මෙම කෘතිය ඇය නිරීක්ෂණය කළ දෑ සටහන් කළ දිනපොතයි.

මෙය සුවිශේෂ කෘතියකි. සැබවින්ම ඇය පරිසරය විනිවිද දුටු ගැහැණියකි. එමෙන් ම ඇය සැබෑ යථාර්ථය තුළ කිමිදෙමින්, මිනිසා දරා සිටින්නා වූ බොහෝ ඇදහිලි, චාරිත්‍ර වාරිත්‍ර සහ සම්ප්‍රදායන් මිනිස් සංහතියේ අනාගත පැවැත්මට බාධා පමුණුවන අයුරු මෙන්ම සමාජ අසාධාරණකම් හා සමාජයේ සුභවාදී ලක්ෂණද විදහා දැක්වීමට විශාල ප්‍රයත්නයක් දරයි. මෙසේ ඇයගේ රචනාව තුළ යහපත් සමාජයක් පිළිබඳ ප්‍රාර්ථනාවේ අංශු රැඳී ඇත. එහෙයින් මෙම කෘතිය කියවන ඕනෑම පාඨකයෙකු මහත් ප්‍රබෝධයකට පත්වනු නො අනුමාන ය.

 

#LakdivaKokovaAndaraya #LakdiwaCocovaAndaraya #ManoFernando #SinhalaPoth #OnlineBooks

Weight 0.301 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලක්දිව කොකෝවා අන්දරය”

Your email address will not be published. Required fields are marked *