, ,

ලංකා ඉතිහාසයේ ආදියුගය

රු300.00

  • Author – ලලිත් හීන්ගම
  • The Early History Of Ceylon (by G.C Mendis) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – sarasavi Publishers
  • Fourth batch 2021
  • ISBN 978-955-573-426-7
  • 92 Pages

Out of stock

Author – ලලිත් හීන්ගම

The Early History Of Ceylon (by G.C Mendis) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – sarasavi Publishers

Fourth batch 2021

ISBN 978-955-573-426-7

92 Pages

 

ලංකා ඉතිහාසයේ මුල් කාලයේ සිට බටහිර ජාතීන් ගේ පාලනයට නතු වන තුරු වසර දෙදහසක් පමණ කාලපරිච්ජේදයක මෙරට සිදුවීම් කෙටියෙන් ඉදිරිපත් කිරීම මෙම කෘතියෙහි පරමාර්ථය වී ඇත. මේ කාලපරිච්ජේදයෙහි රාජ්‍ය පාලන ක්‍රමය ද මෙරට වාසීන් ගේ මානව ආර්ථික, වාණිජ , කෘෂිකාර්මික , සංස්කෘතික හා සාහිත්‍ය කලා ආදියෙහි වර්ධනය ද විස්තර කිරීමට ආචාර්ය ජී.සී. මැන්දිස් ක්‍රියා කොට ඇත. එහෙයින් මෙය ලංකා ඉතිහාසය හදාරන හැමට සිත් බඳනා තොරතුරු වලින් පිරුණු මූලාශ්‍රයකි.

 

#LankaIthihasayeAdiyugaya #LalithHeengama #SinhalaPoth #OnlineBooks

Weight 0.137 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලංකා ඉතිහාසයේ ආදියුගය”

Your email address will not be published. Required fields are marked *