,

ලංකා ඉතිහාසයෙන් කතන්දර 2

රු290.00

  • Author – අභය හේවාවසම්
  • STORIES FROM THE HISTORY OF CEYLON (by Marie Museus Higgins) කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher – Sooriya Publishers
  • Edition 2010
  • ISBN 955-8425-06-0
  • 247 Pages

Availability: 3 in stock

Author – අභය හේවාවසම්

STORIES FROM THE HISTORY OF CEYLON (by Marie Museus Higgins) කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher – Sooriya Publishers

Edition 2010

ISBN 955-8425-06-0

247 Pages

 

මුල් කෘතියේ සඳහන් අන්දමින් ම මාරි මියුසියස් හිගින්ස් මැතිනිය ගේ පැතුමක් ඉටු කරමින් ඇය විසින් කොටස් දෙකකින් සම්පාදිත “STORIES FROM THE HISTORY OF CEYLON” නමැති කෘතිය “ලංකා – ඉතිහාසයෙන් කතන්දර” මැයෙන් මෙ සේ සිංහල සාහිත්‍ය හා සබැදේ.

රාම – සීතා කතාවේ සිට සිංහල ඉතිහාසය ඉතා රසවත් කතන්දර මාලාවක් අයුරින් ගලා යනුයේ කුතුහලය දනවමිනි.

තම මවු බිමේ ඉතිහාසය දැඩි අභිරුචියකින් හැදැරීමට පොළඹවන මෙ ම කෘතිය විටෙක ත්‍රාසජනක ප්‍රබන්ධ කතාවක් ලෙසින් ද රස විඳිය හැකි ය.

පාසල් සිසුවනට, ගුරුවරුනට පමණක් නොව සාමාන්‍ය පාඨකයාට ද අතිශයින්ම වැදගත් වන මෙ ම ග්‍රන්ථය කාලීන අවශ්‍යතාවක් සපුරන බව ද අවධාරණය කිරීම වටී.

 

#LankaIthihasayenKathandara2 #AbhayaHewawasam #SinhalaPoth #OnlineBooks

Weight 0.281 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලංකා ඉතිහාසයෙන් කතන්දර 2”

Your email address will not be published. Required fields are marked *