,

රෝස කටු

රු600.00

  • Author : ජයසේන ජයකොඩි
  • Publisher : Dayawansa Jayakodui Publisher 
  • First Edition 2008
  • ISBN 978-955-551-627-3
  • 407 Pages

Availability: 1 in stock

Author : ජයසේන ජයකොඩි

Publisher : Dayawansa Jayakodi Publisher 

First Edition 2008

ISBN 978-955-551-627-3

407 Pages

පොල් කොටයේ මුල පැත්ත ඔසවා  එය තාත්තාගේ කර මත තැබිය යුත්තා මම ය. පහත් ව දෑත් තබා අල්ලාගෙන ඔසවන්න වෙර දැරුවද අඟලක්වත් ඉස්සුනේ නැත.පෙරළුණා පමණි.

“ බැරි ද…?’’

“ බරයි….’’

“ කෝ අයින්වෙයං…”

ඒ මහා විස්මය ඇරඹියේ එතැන සිට ය.

මට ලැජ්ජත් හිතෙ යි. කාරි නැත. මේ මගේ තාත්තා ය.

අමලා,දරැවා  වඩාගෙන ගේ පිළිකන්නේ බලා සිටී.

තාත්තා මගෙන් කිසිදු උපකාරයක් නොතකා පොල් කොටය ඔසවා කර මත තබාගත්තේ ය. මෙන්න….! පාරේ දකුණු පැත්තට  ගමන්කොට වියළි තණගොල්ල දිගේ සාමාන්‍ය වේගයෙන් යයි!

පොල් කොටය හොන්ඩර එක හමාරක්වත් වෙන්න ඔිනෑය. එය බිම තැබීමක් හෝ  මග නතර ව හති ඇරීමක් හෝ නැත. ගෙන යන්නේ කොටුවේ වැටේ මුල් කණුව වශයෙන් හිටුවන්න වෙන්න ඇති.

#RosaKatu #JayasenaJayakodi #SinhalaPoth

Weight 0.473 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රෝස කටු”

Your email address will not be published. Required fields are marked *