, ,

රූප විපර්යාසය හා වෙනත් කථා

රු700.00

  • Author : කේ.ජී. කරුණාතිලක 
  • The Metamorphosis And Other Great Stories (by Franz Kafka) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි. 
  • Publisher : Dayawansha Publishers
  • Secound Batch 2021
  • ISBN 955-551-103-9
  • 379 Pages

Out of stock

Author : කේ.ජී. කරුණාතිලක 

The Metamorphosis And Other Great Stories (by Franz Kafka) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි. 

Publisher : Dayawansha Publishers

Secound Batch 2021

ISBN 955-551-103-9

379 Pages

මේ කථා සංග්‍රහයට, වර්තමාන ලෝක සාහිත්‍යයේ අති දැවැන්තයකු ලෙස අවිවාදයෙන් පිළිගෙන ඇති ෆ්‍රාන්ස් කෆ්කා ගේ ශ්‍රේෂ්ඨ කතා පසළොසක් අඩංගු වී ඇත. ඒවා අතර “ රූප විපර්යාසය, ” “ බල්ලකු ගේ පරීක්ෂණ, ”       “ බෙනය ” හා “ චීන මහා ප්‍රාකාරය ” වෙයි. අධිතාත්ත්වික වාදී, භව සත්තා වාදී මහා ලේඛකයකු වන ෆ්‍රාන්ස් කෆ්කා ගේ මේ කථාවලින් වැඩි ගණනක් සිංහලයට පරිවර්තනය වී ඇත්තේ ප්‍රථම වරට ය. කෆ්කා මෙහි දී නිරූපණය කරන අනේක විධ අනය ව්‍යසනයෝ වර්තමාන මිනිසා ගේ අනය ව්‍යසනයෝ ම ය. 

#RupaWiparyasaya #KGKarunathilaka #Sinhalapoth #SinhalaPariwarthana

 

Weight 0.383 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රූප විපර්යාසය හා වෙනත් කථා”

Your email address will not be published. Required fields are marked *