, , ,

රිදී කාසි

රු680.00

  • Author : මලිති රත්නායක
  • Publisher : Sha Stationery
  • First Edition 2021
  • ISBN : 978-624-97373-0-3
  • 278 Page 

Availability: 2 in stock

Author : මලිති රත්නායක

Publisher : Sha Stationery

First Edition 2021

ISBN : 978-624-97373-0-3

278 Page 

 

මීට අවුරුදු හාරසීයකට කලින්, ශුද්ධ වූ දුපතට උතුරින් ස්කොට්ලන්ත දේශ සීමාව ආසන්නයට වෙන්න, උතුරු එංගලන්තෙ ගෝස්වික් ආසන්නයේ වෙරළට කිට්ටුව උතුරු මුහුදෙ පුංචි දූපතක් පිහිටලා තිබුණා. ඒ කාලෙ පැතිරීලා තිබුණු නොයෙක් දූෂමාන කට කතා නිසා මොන තරම් ශක්තිමත් හිතක් තිබුණු මනුස්සයෙක් වුණත් ගෝස්වික් පහුකරලා වෙරළට එන්න තරම් නිර්භීත නොවුණ නිසාම ඒ දූපත පිටත ලෝකෙට රහසක් වුණා. 

#RideeKasi #MalithiRathnayake #SinhalaPoth #SinhalaNovels

Weight 0.326 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රිදී කාසි”

Your email address will not be published. Required fields are marked *