Sale!
, , ,

රාසිං පොකුණේ නිධානය ( යොවුන් නවකතාව 01 )

Original price was: රු580.00.Current price is: රු522.00.

Author – සුදත් රොහාන්

Publisher – Samayawardhana Book Shop (pvt) Ltd

First Edition 2023

ISBN 978-624-5713-69-1

127 Pages

Availability: 2 in stock

Author – සුදත් රොහාන්

Publisher – Samayawardhana Book Shop (pvt) Ltd

First Edition 2023

ISBN 978-624-5713-69-1

127 Pages

 

“මම මියැදුණත් බස්තම හතුරෝ අතට පත්වෙන්ට ඉඩදෙන්නේ නෑ කියලා මම මරණ මංචකේදීත් හිතුවා. ඒ හිතුවිල්ල හින්දා මිය පරලොව ගියාට පස්සේ මං බාහිරව ආත්මෙක උත්පාද වෙලා මාලිගාකන්දේ තියෙන රාජකීය බස්තම ආරක්ෂා කොරන්ට පටන්ගත්තා.”

රුක්මල්දෙණිය පෙර රජ සමය දක්වා ඉතිහාසයක් හිමි ‌ෙඑතිහාසික ගම්මානයකි. අභීත, නිවාඩුවට ගමට පැමිණෙන්නේ සිය පාසල් මිතුරන් තිදෙනෙකු සමගයි.

ඔහුන්ට පැවරෙන ‌ෙඑතිහාසික වගකීම සපුරාගත හැකිවේවිද? යහපත හා අයහපත අතර දෝලනය වන ආත්මගත අන්දරය යහපත් සිදු වීමකින් කෙළවර වේද?

 

#RasinPokuneNidanaya #RasinPokuneNidhanaya #SudathRohan #SinhalaPoth #OnlineBooks 

WhatsApp us