Author: එස්. එම්. බන්දුසීල
RENDEZVOUS WITH RAMA (by Arthur C Clarke) කෘතියේ සිංහල පරිවර්තනය
Publisher: S & T Group
Second Batch 2011
ISBN 978-955-1080- 32-7
206 Pages
රාමා – අධික වේගයකින් සූර්යයා වෙත ළං වෙන යෝධ ලෝහමය සිලින්ඩරයකි.
රාමා – මිනිසාට හමුවන ආගන්තුක ශිෂ්ටාචාරයක පළමුවැනි නිෂ්පාදනයයි.
රාමා – තාක්ෂණ විස්මයන්ගෙන් හා කෘත්රිම පරිසරයකින් සමන්විත ලෝකයකි.
….2131 දී සෞරග්රහ මණ්ඩලය දෙසට එන රාමාගේ අරමුණ කුමක්ද ?
… ඒ තුළ සිටිනුයේ කවුරුන්ද ?… ඔවුන් එන්නේ කුමක් සඳහාද ?
#Ramahamuva #SMBanduseela #ආතර්සීක්ලාක් #විද්යාප්රබන්ධ #Vidyaprabanda #Pariwarthana #SinhalaScienceFiction #ArthurCClarke #ArtherCClark
Reviews
There are no reviews yet.