, ,

රවීන්ද්‍රනාත් තාගෝර් මතක සටහන්

රු400.00

  • Author : පද්ම ගුණසේකර 
  • TAGORE Reminiscences මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher : Sunera Publisher
  • Second Batch 2009
  • ISBN : 978-955-0079-06-3
  • 206 Pages

Out of stock

Author : පද්ම ගුණසේකර 

TAGORE Reminiscences මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Sunera Publisher

Second Batch 2009

ISBN : 978-955-0079-06-3

206 Pages

 

පද්ම ගුණසේකර විසින් රවීන්ද්‍රනාත් තාගෝරයන්ගේ ජීවන සටහන් ඇතුළත් මහඟු කෘතිය Reminiscences සිංහල භාෂාවට පරිවර්තනය කර තිබීම බෙහෙවින් වැදගත් ය.

 

තාගෝර් නිර්මාණසම්බන්ධ උනන්දුවක් දක්වන රවීන්ද්‍රනාත් තාගෝර් සුළවතුන් මතු නොව සාහිත්‍ය රසකාමී කවරකුට වූවද රසවත් අත්දැකීම් සමුදායක් එම කෘතියෙන් තම අනුභූතීන්ට එකතු කොට ගත හැකි ය.

 

මුල් කෘතියෙහි ඇතුළත් හර පද්ධති නොසිඳෙන ආකාරයට උපරිම වශයෙන් ඊට  සමීපවිය හැකි සේ එම පරිවර්තන කාර්යය ඉෂ්ට සිද්ධ කොට ඇතැයි පැවසිය හැක්කේ ය. 

 

රවීන්ද්‍රනාත් තාගෝර් අධ්‍යයනය එක් හා තවත් රටක් අතර සංස්කෘතික අධ්‍යයනයකි. ඊට පිටිවහල් වන පසුබිම් මෙම කෘතියෙහි අන්තර්ගත වන්නේ ය. 

#RavindaNaathThagorMathakaSatahan #PadmaGunasekara #SinhalaPoth #Charithapadana

Weight 0.269 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රවීන්ද්‍රනාත් තාගෝර් මතක සටහන්”

Your email address will not be published. Required fields are marked *